පුවතකට වැඩි යමක්..
ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධනියාට එරෙහිව UNHRC ට පැමිණිල්ලක්
බඩුසුරෙ වෙබ් අඩවියේ හිමිකරු ලක්දේශ් විජේසිංහ විසින් මෙම වෙබ් අඩවියෙහි පළ කරන ලද පුවතක් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා වන කර්නල් මහින්ද රණසිංහ විසින් කරන ලද තර්ජනයක්…
අගමැති රනිල් වික්‍රමසිංහ අද දින (07) පාර්ලිමේන්තුව හමුවේ සිදු කළ විශේෂ ප්‍රකාශය
අපිත් අපේ රටත් මුහුණ දෙන තත්වය ඔබ හැමදෙනාම හොඳින් අවබෝධ කරගෙන ඇති බව මම හිතනවා. මේ තත්ත්වයෙන් යළිත් රට නඟාසිටුවීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව අලුත් මාර්ග හොයාගන්න වෙනවා . සම්ප්‍රදායික දේශපාලන…
රාජපක්ෂ පොලිසිය, සාමකාමී අරගලකරුවන් මර්දනය කරන බව තහවුරුවේ !
ජනතා මුදල් වංචාකර ගොඩනැගූ වීරකැටියේ රාජපක්ෂ මාපිය සොහොන් කොත කැඩිමේ චෝදනාව ඇතුලු බොරු චොදනා 06ක් මත වෑකදවල රාහුල හිමිව වීරකැටිය පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන මේ වන විට 31 වනදා…
රාජපක්ෂ භීෂණය ක්‍රියාත්මකයි..! පොලිසියත් ඒ පැත්තේ
පසුගිය මැයි 09 වන දා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙමින් තිබු සාමකාමී උද්ඝෝෂණ වලට පරහර දීමෙන් පසුව රට පුරා ඇවිල ගිය විරෝධතාවයන් සහ ප්රචණ්ඩ සිදුවීම් මාලව එතැනි…
පරිසරසවේදී වෑකඳවල රාහුල හිමියන්ව අත්අඩංගුවට ගනී..!
වීරකැටිය පොලිසිය විසින් අද සවස වෑකඳවල රාහුල හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ. පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් දීර්ග කාලයක් මුළුල්ලේ අරගලයක යෙදී සිටි උන් වහන්සේ වත්මන් අර්බුදය හමුවේ ගාළු මුවදොර ජනතා අරගලයේද…
යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඉවත් කිරීමට හේතුව
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ධුරයෙන් ඉවත්කරන ලෙසට ජනාධිපතිවරයාට කරන ලද…