චීන කොමියුනිස්ට් පක්ෂය ගනුදෙනු කරන, විදේශ දේශපාලන සංවිධාන 600 ක්!

චීන කොමියුනිස්ට් පක්ෂය ගනුදෙනු කරන, විදේශ දේශපාලන සංවිධාන 600 ක්!

ලෝකයේ පක්ෂ හා දේශපාලන සංවිධාන 600කට වැඩි ප්‍රමාණයක් සමග චීන කොමියුනිස්ට් පක්ෂය විවිධාකාරයෙන් සබඳතා පවත්වයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමතිනී Shen Beili මහත්මිය 20වැනිදා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ මාධ්‍ය හමුවකදී ‍මේ බව පැවසුවාය.

මෑත වසර කිහිපය තුළ චීන කොමියුනිස්ට් පක්ෂය විදෙස් සබඳතා ඉදිරියට ගෙන යමින් චීන කොමියුනිස්ට් පක්ෂය හා ‍ලෝකයේ දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදය, චීන කොමියුනිස්ට් පක්ෂය හා ලෝකයේ දේශපාලන පක්ෂ අතර නායකයන්ගේ සමුළුව යනාදී ක්‍රියාකාරකම් පවත්වා ගෙන තිබේ.

එම අවස්ථාවන්හිදි චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින් පිං මහතා නූතන චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ විශ්ව දර්ශනය‍, වටිනාකම හා වගකීම සම්බන්ධ සංකල්පය පැහැදිලි කර තිබේ.

Leave a Reply

Your email address will not be published.