අද මධ්‍යම රාත්‍රියෙ සිට බස් ගාස්තු සියයට 35 කින් ඉහළට.
ඒ අනුව අවම බස් ගාස්තුව රු 20 සිට 27 දක්වා ඉහළ දැමෙනු ඇත.
මේ සඳහා බස් හිමියන් සහ අනෙකුත් පාර්ශ්ව සමඟ ප්‍රවාහන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම මිල ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිසන් සභාව අවසර ලබා දී ඇත.
