ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංස් (Fitch Ratings )ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ ණය ආපසු ගෙවීමේ ශ්‍රේණිගත කිරීම CC සිට C දක්වා පහළ දමා තිබේ.
ඒ, ණය පැහැර හැරීමට එක් මට්ටමක් පමණක් ඉහළින් සිටින පරිදි ය.