රාජපක්ෂ මජර නීතිය ක්‍රියාත්මක කළ කුරුණෑගල SSP මහින්ද දිසානායක.,කන්තලේ වැඩ බාරගනී…!

කුරුණෑගල ගෑනු 4000ක් කටින් වඳ කල, අධිකරණය නියොග නොතකා අධිකරණයට අපහාස කරමින් වරෙන්තු කරුවකු අත්අඩංගුවට නොගෙන සිටි කුරුණෑගල SSP මහින්ද දිසානායක පොලිස් කොමිසමේ අනුමැතියෙන් ස්ථානමාරු ලැබ කන්තලේ භාර පොලිස් අධිකාරි ලෙස වැඩ භාරගනී.

අද දින කන්තලේ වැඩ බරගත් මහින්ද දිසානායක හට අප සුබ පතන අතර කුරුණෑගල ගෑනු 4000ක් වඳ කලා සේ කන්තලේ ගෑනු වඳ නොකරන්නට වග බලා ගත යුතු ය.එමෙන්ම පොලිසිය අධිකරණයට ඉහලින් නොව අධිකරණය නියෝග ක්‍රියාත්මක කිරිමට බැදි සිටින බවත් අමතක නොකල යුතුය.

පදනම් විර හිත ගෙතු කතා පැවැත්නම් නොමැති බව කුරුණෑගල සිදුවීම් මාලාවෙන් ඔප්පු වී හමාරය. එපමනක් නොව අධිකරණය විසින් වෛද්‍ය විද්‍යාත්මක ව පරික්ෂණ සිදු කල යුතුයි කියු විට එයට විරුද්ද වූ බොහො දෙනා සිටියේය.ඒ අතර සරත් වීරසේකරට ප්‍රධාන ස්ථානයක් හිමි වේ සරත් වීරසේකර කියා සිටියේ එම පරික්ෂණය සිදු කලොත් කාන්තාවන් ජිවිතක්ෂයට උවද පත් වනු ඇති බවයි.එහෙත් හාස්‍යටය කරුණ නම් සරත් වීරසෙකර විසින් කාන්තාවන් අට (08)ක් හොර රහසේ එම පරික්ෂාව කිරිමට මුදල් ලබා දී එක්කන් ගොස් ඇති බවත් එම පරික්ෂණ වලින් පැලෝපීය නාලයේ කිසිදු හානියක් සිදුවී නැති බව තහවුරු වී ඇති බව වාර්තා විය.

එසේ නම් මහින්ද දිසානායකලා,කිත්සිරි ජයලත්ලා ඇතුළු පිරිස ගෙතු කතාව පුස්සක් වී ඇත. එපමනක් නොව අධිකරණය වරෙන්තු නිකුත් කර තිබියදිත් පොලිස් ලොක්කන්ගේ(මහින්ද දිසානායක)බලපෑම මත අත්අඩංගුවට නොගත් කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ පසුගිය 09 දා අධිකරණය විසින්ම බන්ධනාගාර ගත කලේ.පොලිස් රාජකාරි අත පසු කල නිසා ය.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: