“මුහුණුවර සහ සැකකාරයාගේ කෙටුං පත” කාව්‍ය ග්‍රන්ත යුවල දොරට වඩී…

මාධ්‍යවේදී දයා නෙත්තසිංහ මහතා විසින් රචිත “මුහුණුවර සහ සැකකාරයාගේ කෙටුං පත” කාව්‍ය ග්‍රන්ත යුවල අගොස්තු මස 07 වන දින සවස 2.30ට මාතර “ස්කයිලයිට් සිනමා ශාලාවේදී” දොරට වඩී.

මෙම උත්සවයේ ප්‍රධාන අදහස් දැක්විම “විමල් කැටපේ ආරච්චී,චුලානන්ද සමරනායක,සමන්ත විද්‍යාරත්න” යන ප්‍රවීනයන් විසින් සිදු කරණු ලබයි.

මෙම උත්සවය අලංකාර කිරිමට කථනයෙන් දායක වන්නේ සදුන් ප්‍රියංකර විතානගේ විසින් වන අතර සංවිධානය ශක්තිය “ඇසුර – මාතර”.

නුතන සමාජයේ අවශ්‍යයතාවයට සරිලන අයුරින් ප්‍රවීන මාධ්‍යවේදී දයා නෙත්තසිංහ මහතා විසින් අපුරුවට අකුරු පෙලගස්වා ඇති අකාරය ඔබගේ දෙනුවන් තුලින් සජීවීව විදගන්න අගොස්තු 07 වන දින සවස 2.30ට මාතර “ස්කයිලයිට් සිනමා ශාලාව වෙත පියනගන්න.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: