UNP පළාත් පාලන නියෝජිතයින් ඒකමතිකව යෝජනාවක් සම්මත කරයි..!

එක්සත් ජාතික පක්ෂ, ජනපති අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් ඒකමතිකව යෝජනාවක් සම්මත කර ගනී.

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: