නිරෝෂන් ප්‍රේමරත්නගේ නමින්,මධුෂ්ගේ “කළු සල්ලි” වලින් පවත්වාගෙන ගිය “TRENDY” ආයතනය වැසෙයි..!

කළු සල්ලි සුදු කරපු නිදහස් පෙරමුණේ මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්නගේ ට්‍රෙන්ඩි ආයතනය මේ මස 30 වනදා ගණුදෙනු කටයුතු අවසන් කරන බව තලවතුගොඩ පිහිටි එම ආයතනය ඉදිරි පිට දැන්වීමක් තිබෙන බව නිරෝෂන් ප්‍රේමරත්නට බැංකු ණය ගන්න ඉඩම ලබා දුන්නා යැයි කියන යහලුවකුගේ හිතවතෙකු අනාවරණය කලේය.

ඇත්ත වශයෙන්ම නිරොෂන් ප්‍රේමරත්න බැංකු ණයක් ගත්තාද..?යහලුවකු ඉඩමක් ඇපේට තියන්න දුන්නාද..?නිරෝෂන් ප්‍රේමරත්න පපුවට ගසාගෙන ඉතා අවංක සිතින් ප්‍රකාශ කල දෑ සියල්ල සත්‍යය ද..? එසෙත් නැතිනම් මේ සියල්ල අටවා ගත් බයිලා ද..?බැංකු ණයක් ගත් බවට වන කිසිම ලියකියවිල්ලක් මේ වන තෙක් නිරෝෂන් ප්‍රේමරත්න මාධ්‍ය වෙත ඉදිරිපත්කලේද නැත, පාර්ලිමේන්තුවට ඉදිරිපත්කලේද නැත.

කෙසේ හෝ මෙම ආයතනය පවත්වාගෙන ගියේ මාකඳුරේ මධූෂ්ගේ බල පුලුවන් කාරකම් මත බව අප පුන පුනා හෙළිදරව් කලේය.වැඩ කරන සේවකයන්ට අර්ථ සාධක පවා ගෙවා නැති බව අප හෙළිදරව් කලේය.මේ සියල්ල පිටු පස අදෘශ්‍යමාන බලවේගයන් සිටින බව අප හෙළිදරව් කලේය.

දැන් සියල්ල පැහැදිලිය මධුෂ් අත්අඩංගුවට ගත් පසු කළු සල්ලි ගලා ඒම නතර වී ඇත එම නිසා නිරෝෂන් ප්‍රේමරත්නට සුදු කරන්න කළු සල්ලි ගලා එන්නේ නැත.හරියට LTTE එක අවසන් කල පසු ලෝකයේ ආර්ථිකය කඩා වැටුනා මෙන් ලොකුවට රැගුව බොහො දෙනෙකුගේ තටු හැකිලි ඇති බව දැන් දැන් වාර්තාවේ.ඉන් එක් පුද්ගලයකු වන්නේ නිරෝෂන් ප්‍රේමරත්න බව අප එක හෙලා ප්‍රකාශ කරන්නේ ගින්නක් නොමැතිව දුමක් නගින්නේ නැති නිසාය.මධුෂ් අත්අඩංගුවට ගෙන මාස තුනක් ඇතුලත නිරොෂන් ප්‍රේමරත්න බංකොලොත් වී ඇත.

රජයෙන් පඩි අරගෙන(ITN එකෙන්)පෞද්ගලික ප්‍රචාරක ආයතන ලියාපදිංචි කරගෙන ITN ආයතනයට ලැබිය යුතු අධායම් මුන්ගේ බැංකු ගිණුම් වලට හරවා ගත් ගේම් කාරයන් පපුවට අතින් තඩි බාගෙන ප්‍රකාශ සිදු කලත් උන් හොරුය.එහෙව් හොරාකන එකා, එකේ රහ දන්නා නිසා මුක්කුව ගහන්නේ මධුෂ්ටය.කොළඹ අවට වඩේ කඩ කරගෙන යන්නේ පාතලයේ හයියෙන් බවද නොරහසකී.

කෙසේ හෝ මධුෂ් අත්අඩංගුවට පත්වීමත් සමග නිරොෂන් ප්‍රේමරත්නගේ නමින්, මාකදුරේ මධුෂ් ගේ සල්ලි වලින් පවත්වාගෙන ගිය තලවතුගොඩ හොකන්දර ට්‍රෙන්ඩි ආයතනය මැයි මස 30 වනදා වසා දමනු ඇත.

අවංක හිතවතානනී, අහිංසක මාධ්‍ය වේදියානනී, ජාතියේ පිනට පහල වූ ජාති වාදයට කිරි පෙව් විමල් වීරවංශගේ කිකරු ගොලයානනී..!

දැන් ඔබ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කල අති විශාල ණය මුදල ගෙවන්නේ කෙසේද..? වාරිකය ලක්ෂ 07ක් ගෙවන්න අවශ්‍යයි කියු වාරික ගෙවන්නේ වඩේ කිකුනාද..? බොරුව කිසි දින පවතින්නේ නැත..!සත්‍යය යටපත් කිරිමට කිසි දින හැකි වන්නේද නැත..!ඔබ වැනි හොරෙකුට වඩා ඔබ පාර්ලිමේන්තුව තුල ප්‍රකාශ කල රස්තියාදු කාර මාධ්‍ය වේදියා උබ වැනී සක්කිලියකුට වඩා මාධ්‍යවේදීන් වෙනුවෙන් විශාල සේවයක් කල බව මතකයේ තබා ගන්න. අපගේ රස්තියාදු කාර වදන් අප බාවිතා කරන්නේ ජනතාවගේ යහත වෙනුවෙන් උන්ගේ හදවත් තුලට හොදින් දැනෙන්නට මිස. සැබෑ ජීවිතයේ අප රස්තියාදු කාරයන් නොවන බව පසක් කරන්නෙය.

රස්තියාදු කාරයා කවුද කියා ට්‍රෙන්ඩි ආයතනය වසා දැමිමට ගත් තීරණය මත සමාජයටම විවර වී අවසන්‍ ය.

“දැන් ඔබ මන්ත්‍රී වරප්‍රසාද වලට මුවා වී ලබා ගත්තා යැයි කියන ණය ගෙවන්නට වන්නේ “ගෙවි ගිය වෘෂණ කෝෂ විකුනාද..?”

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: