“ඇවන්ට් ගාඩ්” බිස්නස් එක දරුණු අපරාධයක් කියන්නේ බුරුවෝ..

නිශ්සංක සේනාධිපතිගේ “ඇවන්ට් ගාඩ්” බිස්නස් එක දරුණු අපරාධයක් විදිහට සලකන බූරු පැටව් ටිකක් තාම ඉන්නවා.

යකෝ හමුදාව බිස්නස් කරන්න ඕන නෑ. උන් පාරවල් ගානේ එලෝලු විකුණන්න හොද නෑ වගේම තැන් තැන් වල හෝටල් ගහගෙන “සත්කාරක සේවා” සපයන්න ඕනෙත් නෑ. ලාභ ඉපයීම අරමුණු කරගෙන “ආරක්ෂක සේවා” සපයන්න ඕනෙත් නෑ.

සේනාධිපති කලේ සමුද්‍ර ආරක්ෂණ ව්‍යාපාරයක්. කොටින්ම ඒක බිස්නස් එකක්. යහපාලන බූරූ රැල ඒක කෑවා.

උන් කොහෙද වරායක ආයුධ නැවක් තියාගෙන හිටියා කියන එකත් ඒ බූරු නඩේටම ගැලපෙන ගොන් කතාවක්.

සමුද්‍ර ආරක්ෂණ කටයුතු කරන සමාගමක් පිරිත් වතුරයි කොහි කිරිල්ලා තුවක්කුයි තියාගෙන ඉන්න කියල හිතාන ඉන්න මැටි මෝල්ලු ඉන්න රටක්.

අනෙක් අතට කලාපේ අනෙක් රටවල වරායන්වල න්‍යෂ්ටික සබ්මැරීනුත් නවත්තලා තියෙන කාලක මූ ආයුධ නැවක් හරි නවත්තලා තිබ්බ එක ගැන අපි සන්තෝස වෙන්න ඕන.

දැන්වත් මූ කියන දේ අහලා මුගෙ බිස්නස් එක කරන්න දීලා නාවික හමුදාව ඒකෙන් අයින් වෙන්න ඕන. උපකාරක සේවා විදිහට යාත්‍රාවක් බලඝනයක් කොන්ත්‍රාත් පදනමට මේ සමාගමට සපයලා අමතර ආදායමක් ඉපෙයුවට කමක් නෑ. 

හරියට පහසුකම් දීලා මූට නිදහස දුන්නොත් මූ ඉන්දීය සාගරේම සමුද්‍ර ආරක්ෂණ බලය අල්ල ගනිවි.

එහෙම නැතුව පුක කහ කහ ඉදලා ඔය බිස්නස් එකත් ඉන්දියන් කාරයෙක් ඇල්ලුවහ ම අර අල්ලපු ආයුධ ගබඩවේ තුවක්කුවකින් පුකට තියාගනිල්ලා.

Shane Mahendra priyawicrama

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: