අතුරලියේ රතන පොලිස් කොමිසමටත් ඉහලින්…

රටම කළඹමින් සිදු කරන්නට සැරසුන මහා විනාෂය නුලෙන් නවතා ගැනීමට හැකි විය.එම විනාෂය ඇති කලේ කුරුණෑගල DIG කිත්සිරි ජයලත් ය.අනිවාර්ය නිවාඩු යැවිය යුතු දඬුවමක් ලබා දිය යුතුව තිබියදී කිත්සිරි ජයලත් හට ස්ථාන මරුවක් පමනක් ලබා දිමට තීරණය කර තිබු නමුත් ලේ පිපාසිත කහකඩකාර රතන විසින් වැඩ බලන පොලිස්පති හට බලපෑම් කරමින් DIG කිත්සිරි ජයලත්ගේ ස්ථාන මරුව නවතාලීමට කටයුතු කර ඇත.

ලැබුණු පැමිණිලි අනුව වැඩ බලන පොලිස්පති වරයා පොලිස් කොමිසමෙන් පසුගිය ජූලි 27 වන්දා ඉල්ලිමක් කඒ DIG කිත්සිරි ජයලත් සහ SSP මහින්ද දිසානායක වහාම ස්ථාන මාරු කිරිමට අවසර ලබා දෙන ලෙසයි. එම ඉල්ලිම සලකා බැලු පොලිස් කොමිසම අගොස්තු 01 දා වැඩ බලන පොලිස්පති වරයාගේ ඉල්ලිමට අනුමැතිය ලබා දීමට කටයුතු කලේය.එහෙත් පසු දින උදෑසනම පොලිස් කොමිසම විසින් මොවුන්ගේ ස්ථාන මාරුව නැවත අවලංගු කිරිමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් නැවත සලකා බල පොලිස් කොලිසම විසින් GIG කිත්සිරි ජයලත්ව පුත්තලම දිසාවටත්,SSP මහින්ද දිසානායක කන්තලේ දිසාවටත් මාරු කර යැවීමට තීරනය කලේය.

ඒ අනුව ඊයේ (10) SSP මහින්ද දිසානායක කන්තලේ දිසාවේ වැඩ බාර ගෙන ඇත.එහෙත් කිත්සිරි ජයලත් දේශපාලන හයිය පෙන්වමින් සිය ස්ථාන මාරුව වැඩ බලන පොලිස්පති වරයා හරහාම අවලංගු කරගෙන ඇත.එසේ අවලංගු කරගෙන ඇත්තේ කහකඩකාර රතන හරහාය.

පුදුමය නම් පොලිස් කොමිසමට කිත්සිරි ජයලත් මාරු කරන ලෙස ඉල්ලා සිටියේ වැඩ බලන පොලිස්පති විසිමය..ඒ වන විට DIG කිත්සිරි ජයලත් ගේ ස්ථාන මාරුව අවලංගු කර ඇත්තේද රතනගේ බැලපෑම මත වැඩ බලන පොලිස්පති විසින්ම ය.ජාතික ලයිස්තුවෙන පාර්ලිමේන්තුවේ ලැගන් ඉන්න ඝනගෙඩි රතන පොලිස් කොමිසමට ඉහලින් සිටින්නේ කාගේ හයියෙන්ද..?

කුරුණෑගල ඇති කක ජාතිවාදී ක්‍රියා වලට මුල වන්නේ ගෑනු 4000ක් වඳ කළ බවට ගෙතු කතාවයි.එම කතාව දිවයින පුවත් පතේ හේමන්ත රන්දුණු හට ලබා දුන්නේ කිත්සිරි ජයලත් විසින් බව තහවුරු වී අවසන්‍ ය.එම ප්‍රකාශය මුළු මහත් ලංකාවම යුධපිටියක් කිරිමට තරම් විය.රට මෙසෙ අවධානම් තත්වයකට ඇද දැම්මේ කොන්ත්‍රාත්තුව ලබා ගන්නේ පොලිසිය විසින්ම වීම කණගාටුවට කරුණකී.එම තක්කඩි නිළධාරීන් අනිවාර්යය නිවාඩු යැවිය යුතු අතර පොලිස් කොමිසම විසින් ලබා දුන් දඩුවමද ස්ථාන මාරුවක් පමනී.එම ස්ථාන මාරුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතනගේ බලපෑම මත අවලංගු කිරිමට වැඩ බලන පොලිස්පති කටයුතු කර ඇත.

DIG කිත්සිරි ජයලත් ගෑනු 4000ක් වඳ කළ කතාව පමණක් නොව අධිකරණ නියෝග පවා කඩ කරමින් අධිකරණයට පවා අපහාස කලේය.විත්ති කරුවකු වන කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ ජූලි 25 වන්දා ඔහුට විරුද්දව විභාග වීමට නියමිත නඩුව මග හරිමින් රට පනින බැව දැන දැන විත්තු කරුවකු නවතාලිමට කටයුතු නොකලේ විත්ති කරු සමග තිබෙන හිතවත් කම නිසාය.එසේ ජුලි 25 දා අධිකරණය හමුවේ පෙනි නොසිටීම හේතුවෙන් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විසින් නගරාධිපති තුෂාර විතාරණ අත්අඩංගුවට ගැනීමට වරේන්තු නිකුත් කලත් කුරුණෑගල නගරාධිපති නැවත ලංකාවට පැමිණියේ පොකිසියේ කිසිම බාධාවකින් තොරවය.එපමනක් නොව මැතිවරණ ප්‍රචාරක කටයුතු පවා සිදු කලේ පොලිසිය දැනුවත් ය.මේ සියල්ල DIG කිත්සිරි ජයලත් දැනුවත්ව කිත්සිරි ජයලත්ගේ උපදෙස් පරිදි සිදුවූ දෙවල් ය. කොටින්ම නගරාධිපති තුෂාර විතාරණ වරෙන්තු ලැබි දින 12කට පසු උසාවියට ඉදිරිපත් වන්නේද DIG කිත්සිරිජයලත්ගේ සහ SSP මහින්ද දිසානායකගේ උපදෙස් අනුව.

“කිත්සිරි ජයලත් වැනි තක්කඩි පොලිස් ලොක්කන් සේවයේ රදවා ගැනීම තුලින් සමාජයට බලාපොරොත්තු විය හැකි යහපත් කුමක්ද.? නීතිගරුක සමාජයක් ගොඩ නැගිනට නොහැකී වී තිබෙන්නේ මෙවැනි තක්කඩි නිලධාරීන් නීති පද්දතිය තුල සිටිම නිසා නොවේද..?”

Leave a Reply

Your email address will not be published.

Translate »
%d bloggers like this: